Wednesday, August 28, 2013

Hacking මුල සිට-Phases of hacking

හරි අපි දැන් දන්නවා Hackers ල ගැන කරුනු ටිකක්...
ඉතින් අපි බලමු Hack කරන්න කලින් hacking attack එකක පියවරවල් ගැන..
Hacking Attack එකක පියවරවල් තියනවා කිව්වම පුදුම හිතෙනවාද?
ගොඩක් වෙලාවට අපි කරන්නේ Tool එකක් Download කරගෙන එකෙන් මොනාහරි කරන එක නේ...
මෙන්න මේවා තමා මූලික පියවරවල්.......


මමත් මේ සමහර පියවරවල් ගැන වැඩිය දන්නේ නෑ....
ඒත් ඉතින් අපි ඉගෙන ගමු.....


මම මුලින්ම ඉගෙන ගන්න යන්නේ Reconnaissance ගැන...
"Reconnaissance" ටිකක් බර වචනයක් නේද?
මේකෙ සරල සිංහල තේරුම නැවත සලකා බැලීම නැත්තම් පිරික්සුම කියන එක...
හිතන්න ඔයා Facebook හතුරෙක්ගේ  Account Password එකක් Phishing Method එකකින් උස්සන්න යනවා කියලා..
මුලින්ම කරන්නේ මොකක්ද?
එක පාරටම Phishing site 
එක හදලා Link එක යවනවාද?
ඒ වගේ එවන Link එකකට අහුවෙන්නේ ගොන් තඩියෙක් තමා....


මුලින්ම එයාගේ මුලු Facebook Wall එකම බලන්න.බලන්න එයා Status දාලා තියෙන්නේ මොනා ගැනද ,කාටද වැඩියම Comment කරලා තියෙන්නේ කියලා..තව එයාගේ B'day,Email,Facebook username,Photos,Family members,interests බලන්න.
දැන් ඔයාටම තේරේවි කොහොමද මේ මාලුවට ඇම කවන්න ඕන කියලා...

මෙන්න මේ දේට තමා Reconnaissance කියන්නේ
ඉතින් Hacking වලදි Reconnaissance කොටස් දෙකකට බෙදෙනවා..

1.passive Reconnaissance
මේ ක්‍රම වලින් පුලුවන් web site එකක Ip range,Name Servers,Php version..etc
හොයාගන්න
 
2.Active Reconnaissance(rattling the doorknobs)
කියන්නේ ටිකක් භයානක දෙයක්..
මේකෙන් අපිට හොයාගන්න පුලුවන් IPs,Services,Sever Os,Exploits...etc
නමුත් ප්‍රශ්නේ වෙන්නේ security professionals ලට පුලුවන් Hacker ඉන්න තැනට  Trace Back කරන්න.
ඉතින් දරුණු වැඩ නොකර අපි ලේසි වැඩ ටික කරමු.

මොනාද මේ තොප්පි ?

 
Hackers ල ප්‍රධාන ජාති 3 කට බෙදෙනවා
 
1.White Hats-Good guys, ethical hackers
2.Black Hats-Bad guys, malicious hackers
3.Gray Hats-Good or bad hacker; depends on the situation

ඒත් තවත් විවිද වර්ගයේ කට්ටිය ඉන්නවා..
ඔයාලම බ්ලන්න ඔයාලා මොන ගොඩේද කියලා...

Elite hacker
A social status among hackers, elite is used to describe the most skilled. Newly discovered exploits will circulate among these hackers. Elite groups such as Masters of Deception conferred a kind of credibility on their members.

Script kiddie
A script kiddie (also known as a skid or skiddie) is a non-expert who breaks into computer systems by using pre-packaged automated tools written by others, usually with little understanding of the underlying concept—hence the term scriptexperience.
ලංකවේ ගොඩක් අය මෙන්න මේ ජාතියේ කට්ටිය....
ඒත් ඉතින් අරම්භය මෙහෙම උනාට Copy කර කර හරි  ඉගෙන ගන්න එක වැදගත්..

Neophyte
A neophyte, "n00b", or "newbie" is someone who is new to hacking or phreaking and has almost no knowledge or experience of the workings of technology, and hacking.

Blue hat
A blue hat hacker is someone outside computer security consulting firms who is used to bug test a system prior to its launch, looking for exploits so they can be closed. Microsoft also uses the term BlueHat to represent a series of security briefing events.

Hacktivist
A hacktivist is a hacker who utilizes technology to announce a social, ideological, religious, or political message. In general, most hacktivism involves website defacement or denial-of-service attacks.

අපි තනියම Hacking ඉගෙන ගමු


ඔන්න මම මගේ පළවෙනි Artical එක ලියන්නයි යන්නේ....
මුලින්ම මම මේ Site එක පටන්ගන්න හිතුවේ,අද ගොඩක් කට්ටිය Hacking ගැන බ්ලොග් ලිව්වත් එයාලා හැමොම ලියන්නෙ,එක්කො Software කෑල්ලක් ගැන,නත්තම් වෙන කෙනෙක් ලියපු Script එකක් Copy paste කරන විදිහ.අත්තටම කිව්වොත් මාත් කාලයක් ඔය ලිපි කියෙව්වා,.... කරලා බැලුවා,ඒ දේවල් වලත් යමක් නැතුවා නෙවී,එත් මම හිතන විදිහට Hacking කියන්නෙ ඊට වඩා ගොඩක් Advance දෙයක්.
ඉතින් Internet එකට වෙලා COD ගහ ගහ ඉන්න එකේ මේ වගේ දෙයක් තනියම හරි ඉගෙන ගන්න එක හොඳයිනේ...
ඉතින් මම මහ ලොකු කෙරුමෙක් නම් නෙවි ඒත් මම හිතුව මම ඉගෙන ගන්න ගමන් ඔයාලටත් ඒක කියල දුන්නා නම් හොඳයි කියල..

ගොඩක් කට්ටිය මේ ඇත්තම Hacking Theory ඉගෙන ගන්න කැමති නැද්ද මන්දා....
අපි Try කරලම බලමුකෝ...


මොකක්ද මේ ... කියන්නේ?
ලංකාවේ හැමොම හිතනවා වගේ අපරාධකාරයෝ ටිකක්ද?
ලංකාවේ හැමෝම එහෙම කිව්වට ලොකේ අනික් අය මොනාද කියන්නේ කියලා මම ගූගල් දෙය්යා ගෙන් ඇහුවා...
ඉතින් මෙන්න ලැබුන Result ....

Wikipedia

In the computer security context, a hacker is someone who seeks and exploits weaknesses in a computer system or computer network. Hackers may be motivated by a multitude of reasons, such as profit, protest, or challenge.The subculture that has evolved around hackers is often referred to as the computer underground and is now a known community. While other uses of the word hacker exist that are not related to computer security, such as referring to someone with an advanced understanding of computers and computer networks,they are rarely used in mainstream context. They are subject to the long standing hacker definition controversy about the true meaning of the term hacker. In this controversy, the term hacker is reclaimed by computer programmers who argue that someone breaking into computers is better called a cracker,not making a difference between computer criminals (black hats) and computer security experts (white hats).Some white hat hackers claim that they also deserve the title hacker, and that only black hats should be called crackers.

ඔන්න ඔහොමයි කතාව...

ඉතින් තවත් කට්ටියක් කතා කරනවා Ethical Hacking කියලා එකක් ගැන..
මම නම් වැඩියම කැමති මෙන්න මේ  Subject එකට....

When I tell people that I am an ethical hacker, I usually hear snickers and comments like “That’s an oxymoron.” Many people ask, “Can hacking be ethical?” Yes! That best describes what I do as a security professional. I use the same software tools and techniques as malicious hackers to find the security weakness in computer networks and systems. Then
I apply the necessary fix or patch to prevent the malicious hacker from gaining access to the data. This is a never-ending cycle as new weaknesses are constantly being discovered in computer systems and patches are created by the software vendors to mitigate the risk of
attack. Ethical hackers are usually security professionals or network penetration testers who use their hacking skills and toolsets for defensive and protective purposes. Ethical hackers who are security professionals test their network and systems security for vulnerabilities using the same tools that a hacker might use to compromise the network. Any computer professional
can learn the skills of ethical hacking.

මේ කතාවල් කොහොම උනත් එක එක කෙනා... ගැන විවිද මත වල ඉන්නවා.
මේ දෙපැත්ත කැපෙන කඩුව හරියට  ... කරනවා නම් කිසිම අවුලක් නෑ .....

Recent Comments