ඉතින් reconnaissance වල පලවෙනි පියවර විදිහට පොඩි දේවල් කීපයක් කරන්න යන්නේ.
ඉතින් Hacking train වෙන්න තියන ලේසිම Secure ම ක්රමය තමා securityoverride.org වගේ Site පාවිච්චි කරන එක..
මුලින්ම ඔයාලා මේ Site එකේ Register වෙන්න.
එකේ තියනාවා Hacking Challenges කියලා Tab එකක් ..
ඒකට ගියම ඔයාලට පෙනේවි ඔයාලට තියන Challenges
මුලින්ම අපි කරන්න යන්නේ Reconnaissance යටතේ තියන Challenges කීපයක්.
එයාලා මුලින්ම අපිට කියන්නේ එයාලගේ Site එකේ IP address එක දෙන්න කියලා.
ගොඩක් කට්ටිය කියලා දෙන විදිහට මම ඔයාලට මේක කරන විදිහ කියලා දෙන්නේ නෑ .
මම Basic ටික කියලා දෙන්නම් ඒකෙන් පස්සේ ඔයාලටම පුලුවන් වේවි Challenge එක Complete කරන්න.
(Ip address කියන්නේ Internet Protocol address කියන එකට.එකෙන් තමා PC එකක් තියෙන්නේ මොන Network එකේද,Network එකේ කොතනද කියලා Identify කරගන්නේ.
මම මේක සරලව කිව්වට IP කියන්නේ වඩා Advance දෙයක්.ඔයාලා Ip අහලා වත් නැත්තම්,Protocol අහලා වත් නැත්තම් Networking ටිකක් ඉගෙන ගන්න වේවි.ඉතින් මම යටින් Ebook එකක් දන්නම් එක ටිකක් කියවලා බැලුවම ඔයලට Networking ගැන අවබෝදයක් ඒවි.)
මුලින්ම බලමු Hacker ට Ip address ඕන වෙන්නේ ඇයි කියලා.Ip address පාවිච්චි කරලා අපිට
අදාල Network එකේ,Sever එකේ,Pc එකේ Name Servers,Php vertion,open ports,Network Range, වගේ දේවල් හොයාගන්න පුලුවන්.
Web site එකක Ip හොයාගන්න තියන ලේසිම ක්රමය තමා Ping Test එක.
Ping test එකෙන් කරන්නේ අපේ Pc එකට තවත් Network එකක තියන Pc එකක් එක්ක\Sever එකක් එක්ක communicate කරාන් පුලුවන්ද? Sever එක වැඩද කියලා Test කරන එකට,ඒ වගේම අපි යවන Packet එකක් Sever එකට ගිහින් Sever එකෙන් ඒක ලැබුන බව Conform (round-trip time -RTT) කරන්න කොච්චර වෙලා යනවාද කියලා test කරන එක.
(ගෙදරක කට්ටිය ඉන්නවාද කියලා බලන්න,දොරට තට්ටු කරලා බලනවා වගේ දෙයක්).
මුලින්ම Command Prompt එකට ගිහින් ping www.website.com
ඉතින් මේකේ ඔයලට බලාගන්න පුලුවන් securityoverride.org එකෙ Ip address එක
එහෙමත් නැත්තම් SmartWhois tool එක පහල ලින්ක් එකෙන් බාගන්න.
මේක Social engineering වලට Use කරන Tool එකක්.
Ip or Domain කියන තැනට Web address එක දෙන්න.ඊට පස්සේ query කරන්න.
එතකොට Ip එක නිකම්ම අතේ.....
මේ තියෙන්නේ සාර්තක අවසානය....
Next Post එකෙන් අපි Recon Level 2 complete ... කරන විදිහ බලමු.
ප්රශ්න හෙම තියනවා නම් Comment එකක් දාන්න.........................
Download SmartWhoies Social engineering tool
Download Networking All In One For Dummies