Wednesday, August 28, 2013

Hacking මුල සිට-Phases of hacking

හරි අපි දැන් දන්නවා Hackers ල ගැන කරුනු ටිකක්...
ඉතින් අපි බලමු Hack කරන්න කලින් hacking attack එකක පියවරවල් ගැන..
Hacking Attack එකක පියවරවල් තියනවා කිව්වම පුදුම හිතෙනවාද?
ගොඩක් වෙලාවට අපි කරන්නේ Tool එකක් Download කරගෙන එකෙන් මොනාහරි කරන එක නේ...
මෙන්න මේවා තමා මූලික පියවරවල්.......


මමත් මේ සමහර පියවරවල් ගැන වැඩිය දන්නේ නෑ....
ඒත් ඉතින් අපි ඉගෙන ගමු.....


මම මුලින්ම ඉගෙන ගන්න යන්නේ Reconnaissance ගැන...
"Reconnaissance" ටිකක් බර වචනයක් නේද?
මේකෙ සරල සිංහල තේරුම නැවත සලකා බැලීම නැත්තම් පිරික්සුම කියන එක...
හිතන්න ඔයා Facebook හතුරෙක්ගේ  Account Password එකක් Phishing Method එකකින් උස්සන්න යනවා කියලා..
මුලින්ම කරන්නේ මොකක්ද?
එක පාරටම Phishing site 
එක හදලා Link එක යවනවාද?
ඒ වගේ එවන Link එකකට අහුවෙන්නේ ගොන් තඩියෙක් තමා....


මුලින්ම එයාගේ මුලු Facebook Wall එකම බලන්න.බලන්න එයා Status දාලා තියෙන්නේ මොනා ගැනද ,කාටද වැඩියම Comment කරලා තියෙන්නේ කියලා..තව එයාගේ B'day,Email,Facebook username,Photos,Family members,interests බලන්න.
දැන් ඔයාටම තේරේවි කොහොමද මේ මාලුවට ඇම කවන්න ඕන කියලා...

මෙන්න මේ දේට තමා Reconnaissance කියන්නේ
ඉතින් Hacking වලදි Reconnaissance කොටස් දෙකකට බෙදෙනවා..

1.passive Reconnaissance
මේ ක්‍රම වලින් පුලුවන් web site එකක Ip range,Name Servers,Php version..etc
හොයාගන්න
 
2.Active Reconnaissance(rattling the doorknobs)
කියන්නේ ටිකක් භයානක දෙයක්..
මේකෙන් අපිට හොයාගන්න පුලුවන් IPs,Services,Sever Os,Exploits...etc
නමුත් ප්‍රශ්නේ වෙන්නේ security professionals ලට පුලුවන් Hacker ඉන්න තැනට  Trace Back කරන්න.
ඉතින් දරුණු වැඩ නොකර අපි ලේසි වැඩ ටික කරමු.

No comments:

Post a Comment

Recent Comments